The all-in-one booking platform built for Sri Lankan salons — an AI WhatsApp assistant, your own booking website, and a smart dashboard. One system.AI WhatsApp Assistant එකක්, ඔබටම වෙන්වූ booking website එකක් සහ ස්මාර්ට් dashboard එකක් — මේ සියල්ලම එකම පද්ධතියකින්.
Hii, හෙට හවස 3ට මට hair cut එකක් දාන්න පුළුවන්ද?6:48 PM
පුළුවන් 😊 හෙට හවස 3.00ට confirm කළා. Barber — Dhanushka.6:48 PM
Beard Trim එකකුත් ඒකත් එක්කම දානවද?.6:49 PM
හරි! Hair cut + Beard trim, හෙට 3.00 PM. ✅ Booking #10426:49 PM
Sample chat — replies are always in Sinhalaසිංහල chat එකක උදාහරණයක්
24/7
Always taking bookingsඕනෑම වෙලාවක bookings ලබාගැනීම
<3s
To reply, any hourපැය 24 පුරාම ක්ෂණික පිළිතුරු
0
Double-bookingsDouble-bookings
From a single chair to a multi-branch chain — Slotly fits salons, spas, barbers and bridal studios.තනි chair එකක සිට ශාඛා කිහිපයක ව්‍යාපාරයක් දක්වා — salons, spas, barbers සහ bridal studios සියල්ලටම Slotly ගැළපෙනවා.
The booking chaos most salons live with — and quietly lose money to, every single day.බොහෝ salons මුහුණ දෙන මේ booking අවුල් ජාලය නිසා දිනපතාම ඔබට නොදැනීම ඔබේ ආදායම අහිමි වෙනවා.
Every unanswered call during a cut is a booking that walks to a competitor.Haircut එකක් කරමින් සිටින විට මගහැරෙන හැම call එකක්ම, වෙනත් තැනකට ඇදී යන booking එකක්.
A paper diary can't stop two clients landing in the same chair at 3pm.හවස 3ට එකම chair එකකට clientsලා දෙන්නෙක් එන එක නවත්තන්න අතින් ලියන diary එකට බැහැ.
Empty chairs, wasted prep, and revenue you'll never get back.හිස්ව පවතින අසුන්, අපතේ යන කාලය සහ කවදාවත් නැවත නොලැබෙන ආදායම.
Ten messages back-and-forth just to agree on one appointment time.එක appointment එකක් දාගන්න messages දහයක් විතර එහාට මෙහාට යවන්න වෙනවා.
No website means new clients can't find — or trust — you.Website එකක් නැහැ කියන්නේ අලුත් clientsලාට ඔබව සොයාගන්නත් විශ්වාස කරන්නත් අමාරුයි.
Juggling leave, rosters and multiple locations by hand and memory.Staff නිවාඩු, වේලාවන් සහ ශාඛා කිහිපයක් පොත්වල ලියාගෙන කළමනාකරණය කිරීම ලොකු හිසරදයක්.
✨ Slotly handles all of it — in one place.✨ Slotly මේ හැමදේම එකම තැනකින් පහසුවෙන් කළමනාකරණය කරනවා.
No app to install. No forms. No phone tag. Just a conversation that ends in a confirmed booking.Install කරන්න apps නැහැ. පුරවන්න forms නැහැ. කරදරකාරී calls නැහැ. තහවුරු කළ booking එකකින් අවසන් වන සුහද කතාබහක් පමණයි.
They WhatsApp your salon number in their own words — in Sinhala or English, any time of day.ඔවුන් තමන්ට හුරු භාෂාවෙන් — සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන්, ඕනෑම වෙලාවක ඔබේ salon number එකට WhatsApp කරනවා.
Slotly understands, checks live availability, picks the stylist and confirms — in seconds.Slotly අවශ්‍යතාවය තේරුම් ගෙන, හිස් වේලාවන් පරීක්ෂා කර, stylist ව තෝරා තත්පර කිහිපයකින් booking එක ස්ථිර කරනවා.
You and the assigned stylist get an instant WhatsApp alert, and it lands in your dashboard.ඔබට සහ අදාළ stylist හට වහාම WhatsApp alert එකක් ලැබෙන අතර, එය ඉබේම dashboard එකටත් ඇතුළත් වෙනවා.
🔄 Works around the clock — even at 11pm, on a poya day, or when every chair is busy.🔄 පැය 24 පුරාම සක්‍රීයයි — රෑ 11ට වුණත්, පෝය දවසක වුණත්, ඔබ කාර්යබහුල වෙලාවක වුණත්.
“Tomorrow evening”, “next Monday at 2”, “the usual” — it just understands.“හෙට හවස”, “ලබන සඳුදා 2ට”, “පුරුදු විදිහට” — ඕනෑම විදිහකට කිව්වත් Slotly ට තේරෙනවා.
“Actually, make it 3pm” updates the booking — no starting over.“2ට නෙමෙයි, 3ට දාන්න” වගේ පණිවිඩයකින් වුණත් මුල සිට පටන් නොගෙනම booking එක update වෙනවා.
Automatic WhatsApp reminders mean fewer forgotten appointments.ඉබේම යැවෙන WhatsApp reminders නිසා appointments අමතක වීම අවම වෙනවා.
Slotly's AI assistant chats like a real person — no menus, no app to download. It books, reschedules and cancels appointments while you focus on the chair.Slotly හි AI assistant හරියටම සැබෑ කෙනෙක් වගේ chat කරනවා — apps නැහැ, menus නැහැ. ඔබ වැඩෙහි යෙදී සිටින අතරතුර bookings ලබාගැනීම, වෙනස් කිරීම සහ අවලංගු කිරීම ඉබේම සිදු වෙනවා.
While other salons miss the late-night message, you've already booked it.අනෙක් salons වලට රෑ බෝ වී එන messages මගහැරෙද්දී, ඔබ ඒ booking එකත් ස්ථිර කරගෙන අවසන්.
Tomorrow at 2pm, a haircut and beard trim — with Dhanushka.Hii, හෙට හවස 2ට haircut එකයි beard trim එකයි දාන්න පුළුවන්ද? - Dhanushka එක්ක.8:12 PM
Great! Haircut + Beard Trim, tomorrow 2.00 PM with Dhanushka. Confirm?හරි! 😊 Haircut + Beard Trim, හෙට 2.00 PM, Dhanushka එක්ක. Confirm කරන්නද?8:12 PM
Yes, confirmහරි, confirm කරන්න8:13 PM
Confirmed! ✅ Booking #1057 — I'll send a reminder before your time.Confirmed! ✅ Booking #1057 — අපි පැයකට කලින් reminder එකකුත් එවන්නම්.8:13 PM
Book me the same as last time — Saturday morningමට appointment එකක් දාන්න පුළුවන්ද? සෙනසුරාදා උදේට9:05 AM
Welcome back Milindu! Last time was Facial + Haircut. Same again, Saturday 10.00 AM?ආයුබෝවන් Milindu! 😊 ගිය පාර දැම්මේ Facial + Haircut නේද. ඒකම Saturday 10.00 AM ට දාන්නද?9:05 AM
Yes pleaseහරි9:06 AM
Confirmed! ✅ Facial + Haircut, Sat 10.00 AM. Booking #1063Confirm! ✅ Facial + Haircut, Sat 10.00 AM. Booking #10639:06 AM
Can I get nail art Saturday at 10?Hi, මට සෙනසුරාදා 10ට nail art එකක් කරගන්න පුළුවන්ද?11:20 AM
10.00 AM is a bit busy 😕 but 11.30 AM and 2.00 PM are free. Which works?10.00 AM නම් ටිකක් අමාරුයි 😕 ඒත් 11.30 AM සහ 2.00 PM free තියනවා. ඒ දෙකෙන් එකක් දාන්නද?11:20 AM
11.30 is fine11.30 හොදයි11:21 AM
Confirmed! ✅ Nail Art, Sat 11.30 AM. Booking #1071Confirmed! ✅ Nail Art, Sat 11.30 AM. Booking #107111:21 AM
Can you move my Friday appointment to Saturday?මට මගේ Friday appointment එක Saturday වලට මාරු කරන්න පුළුවන්ද?1:45 PM
Sure! Your Friday 3.00 PM Hair Colour — what time on Saturday?පුළුවන්! ඔයාගේ Friday 3.00 PM Hair Colour එක නේද? Saturday කීයට වගේද බැලුවේ?1:45 PM
4 in the eveningහවස 4ට1:46 PM
Saturday 4.00 PM is free ✅ Moved! Booking #1078Saturday 4.00 PM free ✅ මාරු කළා! Booking #10781:46 PM
Book a facial tomorrow at 2Hello, හෙට හවස 2ට මට facial එකක් දාන්න7:40 PM
OK! Facial, tomorrow 2.00 PM. Confirm?හරි! Facial, හෙට 2.00 PM. Confirm කරන්නද?7:40 PM
Ah no, 2 won't work… let's do 4ඇත්තටම 2ට මට ටිකක් අමාරුයි, අපි 4ට දාමුද? 7:41 PM
No problem 😊 Facial, updated to tomorrow 4.00 PM ✅ Booking #1082ප්‍රශ්නයක් නෑ 😊 Facial, හෙට 4.00 PM ට update කළා ✅ Booking #10827:41 PM
✓Booking #1057 confirmed
✓Booking #1063 confirmed
✓Booking #1071 confirmed
✓Booking #1078 confirmed
✓Booking #1082 confirmed
Sample chats — Slotly replies in Sinhala or English, matching your customer.උදාහරණ chats — පාරිභෝගිකයා කතා කරන භාෂාවෙන්ම (සිංහල හෝ ඉංග්‍රීසි) Slotly පිළිතුරු දෙනවා.
Your own booking websiteඔබටම වෙන්වූ booking website එකක්
Bliss Salon & Spa
★★★★★ 4.9 · Nugegoda
Your business at a glanceඔබේ ව්‍යාපාරයේ සියලු තොරතුරු එකම තැනකින්
Today's revenueඅද දින ආදායම
LKR 48,500▲
Bookings todayඅද දිනට ඇති bookings
23
This monthමේ මාසය තුළ
LKR 1.24M
No-show rateNo-show ප්‍රතිශතය
3%▼
Dashboard figures shown are illustrativeDashboard හි දත්ත උදාහරණයක් සඳහා පමණි
A real-time display board shows who's being served, who's next, and every stylist's day — so the whole team stays in sync.දැනට සේවය ලබන්නේ කවුද, ඊළඟට කවුද සහ සෑම stylist කෙනෙකුගේම දවස සජීවීව පෙන්වන නිසා මුළු team එකම එකම අවබෝධයකින් වැඩ කරනවා.
Today · Live board
updating
Nimal · Hair cut
Saman — 12 min left
Ishara · Colour
Dilani — 35 min left
Nimal · Beard trim
Kasun — 3:15 PM
Ishara · Facial
Amaya — 3:40 PM
Tharindu
Free until 4:00 PM
Walk-in
Tap to add in seconds
Add a walk-in in seconds from the front-desk screen — no phone, no friction.Front-desk screen එකෙන් තත්පර කිහිපයකින් walk-in එකක් ඇතුළත් කරගන්න.
Put it on a TV so clients see the queue and the buzz of a busy salon.TV එකක පෙන්වීමෙන් පාරිභෝගිකයන්ට queue එක සහ salon එකේ කාර්යබහුල බව සජීවීව බලාගන්න පුළුවන්.
Track every appointment through its full journey, from booked to complete.සෑම appointment එකක්ම book කළ මොහොතේ සිට අවසන් වන තෙක්ම track කරන්න.
Live board shown is illustrativeමෙහි පෙන්වා ඇති live board එක උදාහරණයක් පමණි
Give each person exactly the access they need — owner, manager, stylist, front desk.Owner, manager, stylist, front desk — සෑම කෙනෙකුටම රාජකාරියට අදාළ access එක පමණක් දෙන්න.
Per-stylist working hours, the services they offer, and their own rates.සෑම stylist කෙනෙකුටම අදාළ වැඩ කරන වේලාවන්, ලබා දෙන services සහ ඔවුන්ගේම මිල ගණන්.
Approved leave automatically stops bookings landing on a day off.අනුමත කළ නිවාඩු දිනවලදී ඉබේම bookings වැටීම නතර වෙනවා.
Each location with its own team, hours and rules — scale without the chaos.සෑම ශාඛාවකටම ආවේණික team එකක්, වේලාවන් සහ නීති — අවුලක් නැතිව ව්‍යාපාරය දියුණු කරන්න.
Every booking → instant WhatsApp alert to your teamසෑම booking එකක්ම → ඔබේ team එකට ක්ෂණික WhatsApp alert එකක්
Every salon's information lives in its own isolated, encrypted database — never shared, never seen by anyone else. Plus instant WhatsApp alerts to managers & stylists on every booking.සෑම salon එකකම තොරතුරු වෙනමම, ඉතා ආරක්ෂිතව (encrypted) ගබඩා වෙනවා — කිසිවිටක වෙන කිසිවෙකුට එය දැකිය නොහැක. සෑම booking එකකදීම manager සහ stylist හට ක්ෂණික WhatsApp alerts ද ලැබෙනවා.
Most salons still book by hand. Slotly puts you years ahead.බොහෝ salons තාමත් අතින් ලියලා bookings ගද්දි, Slotly ඔබව ඒ සැමට වඩා වසර ගණනාවක් ඉදිරියට රැගෙන යනවා.
💰 Save money💰 මුදල් ඉතිරි කරගන්න
📈 Grow your business📈 ව්‍යාපාරය දියුණු කරගන්න
★★★★★
“Late-night WhatsApp messages used to go unanswered. Now they're confirmed bookings waiting for us in the morning.ඉස්සර රෑට එන WhatsApp messages වලට උත්තර දෙන්න බැරි වුණා. දැන් උදේට බලද්දි ඒවා confirm වුණු bookings.”
Nadeesha
Bliss Salon & Spa · Nugegoda
★★★★★
“Double-bookings just stopped. The live board keeps the whole team in sync all day.Double-bookings සම්පූර්ණයෙන්ම නැති වුණා. Live board එක නිසා මුළු team එකම දවස පුරා එකම අවබෝධයෙන් වැඩ කරනවා.”
Roshan
Crown Cuts · Kandy
★★★★★
“Our regulars book in Sinhala like they're texting a friend — no calls, no diary, no stress.අපේ regular customersලා යාළුවෙක්ට message කරනවා වගේ සිංහලෙන් book කරනවා — calls නැහැ, diary නැහැ, stress නැහැ.”
Ishara
Serenity Spa · Negombo
Free demo — see Slotly running for your salon.Free demo — Slotly ඔබේ salon එක සඳහා ක්‍රියාත්මක වන ආකාරය සජීවීව බලන්න.
WhatsApp us: 072 328 9213Slotly · Smart booking for salons & spasSlotly · Salon bookings, අලුත්ම විදිහකට